Colombo Today Local News

හිටපු නායකයකුගේ පිළිමයක් හදන්න හම්බන්තොට එජාප ඇමති අමාත්‍යාංශයෙන් මුදල් වෙන්කරගනී

un33
හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ඇමතිවරයෙක් හිටපු රාජ්‍ය නායකයකු ගේ ප්‍රතිමාවක් සැදීම සදහා සිය අමාත්‍යාංශයෙන් රුපියල් මිලියන 15ක මුදලක් වෙන්කරවාගෙන ඇති බව වාර්තා වේ.

මෙම ප්‍රතිමාව ගන්නෝරුව ප්‍රදේශයේ දැනටමත් ඉදිකිරීම ආරම්භ කර ඇති අතර අදාළ ඉදිකිරීම සදහා එතරම් මුදලක් වැය නොවන බවද ඉදිකිරීම භාර ඉංජිනේරුවරයා පවසයි.

බන්දුල සුමනසිරි

Related posts

චම්පික රණවක වෙනුවෙන් රිෂාඩ් බදුර්දීනුත් අධිකරණයට

colombotoday

‘මං පක්ෂෙ සදහටම ඉන්නවා. තවමත් මම පක්ෂෙ සභාපති. තවමත් මම පක්ෂෙ යාවජීව අනුශාසක.’ – හිටපු ජනපතිනි කියයි

colombotoday

කැෆේ කීර්ති ගෝඨා පරාජය කිරීමේ මෙහෙයුමක. ජනපතිට පැමිණිලි. මෛත්‍රී ගුණරත්න යලි මධ්‍යමට?

colombotoday

ගෘහස්ත ගෑස් මිල සංශෝධනය වෙයි

colombotoday

චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි ලබන 27 දා මෙරට නිල සංචාරයක

colombotoday

කුරුණෑගල, තෝරයායෙන් ඉපැරණි මානව හිස්කබලක් හමුවෙයි.

colombotoday