Colombo Today Local News

කලු කොටි සමරා යාපනය සරසවියේ තැන තැන පෝස්ටර් ඇලවෙයි

“කලු කොටි සමරමු” යනුවෙන් සදහන් පෝස්ටර් යාපනය විශ්ව විද්‍යාලය භූමියේ ස්ථාන කිහිපයක අලවා තිබිණි.

මරාගෙන මැරෙන කොටි ත්‍රස්තවාදීන් ‘කලු කොටින්’ සැමරීම එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානය ක්‍රියාකාරීව පවතිද්දී වසරක් පාසා ජූලි 05 වනදා සිදුකෙරුණු බවයි පැවසෙන්නේ.

මේ එසේ අලවා තිබුණු පොස්ටරයක්

kkkljaffna-ff

Related posts

රට අස්ථාවරයි.. කොටස් වෙළදපල කඩා වැටේ.. රුපියල බාල්දුයි.. සුරැකුම්පත් විකුණා ආයෝජකයෝ රටින් පිටවේ..

colombotoday

රිෂාඩ්ගේ නිවසේ දැරියක් මිය යාම; අත්අඩංගුවට ගත් සැකකරුවන්ට උපරිම දඩුවම් ඉල්ලා තලවකැලේ උද්ඝෝෂන

colombotoday

රනිල් සහ සාගල අද ජනපති කොමිසමට

colombotoday

වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා දින 90ක් රඳවා තබා විමර්ශනය කිරීමට ජනපතිගේ අනුමැතිය

colombotoday

ගාලු මුවදොර පිටියේ වෙළඳ සැල් 9ක් සොරු බිඳියි

colombotoday

දිවයින පුරා සෞඛ්‍ය වෘත්තීය සමිති 15ක් හෙට සිට පැය 48ක සංකේත වැඩවර්ජනයක්

colombotoday