Colombo Today Local News

ශ්‍රී ලනිපය 70 වැනි සංවත්සරයට සමගාමීව මහා පරිත්‍යාගයකට සැරසේ

සැප්තැම්බර් මස දෙවැනිදාට යෙදෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැත්තෑ වැනි සංවත්සරයට සමගාමීව ලේ පයින්ට් දස දහසක් පරිත්‍යාග කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට එම පක්ෂය තීරණය කර ඇත.

පක්ෂ සාමාජිකත්වයේ සහභාගීත්වයෙන් ඉදිරි සති දෙක ඇතුළත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

මෙවර යාපනයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබූ පක්ෂයේ සංවත්සරය අවලංගු කර ඒ වෙනුවට සූම් තාක්ෂණය යොදා ගනිමින් සංවත්සරයට පැවැත්වීමටද පක්ෂය තීරණය කර ඇත.

Related posts

ඉන්දියානු IT වෘත්තිකයන්ට ලංකාවේ දොර ඇරෙයි. “100% වාසිවෙන ගිවිසුම් ගහන්න බෑ” – ඇමති සුජීව

colombotoday

කැලණිතිස්සට ඩීසල් මෙට්‍රික් ටොන් 10,000 ක්

colombotoday

කොරෝනා ආසාදීතයින් ගණන තවත් ඉහළට

colombotoday

මෙවර මහ කන්නයේ වී අස්වැන්න අඩු වෙයි

Admin

රජිත් කීර්ති ජනාධිපති ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ධුරයට

colombotoday

නියඟයෙන් වගා හානි වුණු ගොවීන්ට රු.17000ක ඩීසල් නොමිලේ

Admin