Colombo Today Local News

මත් පෙති 3000ක් ප්‍රවාහනය කළ සැකකරුවකු අත්අඩංගුවට

විදේශ රටකින් නීති විරෝධීව ගෙනෙන ලද මත් පෙති 3000ක ප්‍රමාණයක් යතුරු පැදියකින් ප්‍රවාහනය කළ සැකකරුවකු කල්මුණේ දී විශේෂ කාර්ය බළකා භට කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි තොරතුරකට අනුව කල්මුණේ විශේෂ කාර්ය බළකා කදවුරේ කණ්ඩායමක් කල්මුණ රෝහල අසල දී මොහු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු පරීක්ෂාවට ලක් කිරීමේ දී ඔහු සන්තකයේ මෙම මත මත්පෙති තොගය තිබී ඇත.

සැකකරු කල්මුණේ ප්‍රදේශයේ පදිංචි (32) පුද්ගලයෙකි.

Related posts

ඔබාමා‍ගේ පණිවිඩයක් රැගෙන නීෂා බිස්වාල් හදිසියේම දිවයිනට

colombotoday

රම්‍යා වනිගසේකර මහත්මිය දිවිසැරියට සමු දෙයි

Admin

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ට ළඟදීම නඩු පවරන බව අලි සබ්‍රි කියයි

colombotoday

ඇමතියෙක් බිෂොප් විදුහල අසල ගණිකා නිවාසයක් දාලා

colombotoday

කාන්තාවන්ට දුන් තැන නොසළකා හරින්න පක්ෂ නායකයෝ එකඟ වෙති

colombotoday

ඉන්දන පිරවුම්හල්වල පෙට්‍රල් නෑ. – තෙල් හිගයක් නොමැති බව ඇමති කියයි.

colombotoday