Colombo Today Local News

දුම්රිය ස්ථාන 10ක් වැසෙයි – සේවකයන් 360කට කොවිඩ්

දුම්රිය සේවකයින් 03ක් මිය යයි

කොවිඩ් වෛරසය ආසාදිතව දුම්රිය සේවකයින් 03 දෙනෙක් මේ වන විට මියගොස් ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ දෙමටගොඩ ධාවන අංශයේ සේවකයින් දෙදෙනකු හා රත්මලාන කර්මාන්ත අංගනයේ සේවකයකි.

දුම්රිය සේවකයන් 360 දෙනෙකු කොවිඩ් ආසාදිතව ඇතැයි ද දුම්රිය ස්ථානාධිපතිවරුන්ද කොවිඩ් ආසාදිතයන් අතර සිටින බැවින් දුම්රිය ස්ථාන 10 ක් මේ වන විට තාවකාලිකව වසා දමා ඇතැයිද ඔහු වැඩදුරටත් පවසයි.

Related posts

පොලිසියට තුවක්කු දීලා තියෙන්න දත් මදින්න නොවෙයි- මහින්ද දේශප්‍රිය

colombotoday

කඩුවෙල ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක්

colombotoday

රතන හාමුදුරුවෝ මන්ත්‍රීධූරය ඩැහැ ගන්න හදනවා. ඒ නිසා නඩු දැම්මා – අපේ ජනබල පක්ෂය සභාපති කියයි

colombotoday

සිංහල බෞද්ධ ඉතිහාසය මිනිමරුවන්ගේ ඉතිහාසයක්? වික්‍රමබාහු කරුණාරත්න කියයි

colombotoday

තිළිණ ගමගේට නඩු පැවරීමේදී නීතිපති දෙපාර්තමේන්තුව නිසි පරිදි කටයුතු කර නැහැ

colombotoday

2022 අය වැය ඇස්තමේන්තුව ලබන බදාදා පාර්ලිමේන්තුවට

colombotoday