Colombo Today Local News

නව මතවාදයක් සමග අළුත් පක්ෂයක් හදමු… ශ්‍රීලනිප පුංචි මන්ත්‍රීන් මහින්ද හමුවී ඉල්ලති

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන මන්ත්‍රී සංසදය අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග හමුවක් නෙළුම් මාවතේ පිහිටි කාර්යාලයේදී සිදුවී තිබෙනවා.

මෙම සාකච්ඡාවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද එක්ව සිටිඅතර පැමිණ සිටි හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් වෙනම දේශපාලන මතවාදයක් සමග නව පක්ෂයක් ආරම්භ කරන ලෙස හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවයි වාර්තා වන්නේ.

Related posts

‘මේ රටට විනෝදාස්වාදය අවශ්‍යයි’

Admin

යාපනේ ගිය සජිත් ප්‍රේමදාස හා 13 වන සංශොධනය

colombotoday

උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට CID කණ්ඩායමක් ඩුබායි යති..

colombotoday

දඹර අමිල හිමි ඇතුළු ලිට්රෝ ගෑස් හොර පඩි ගත්ත ලිස්ට් එකම මෙන්න…

colombotoday

“සිංහල නායකයන්ට ධෛර්යය නෑ” – සම්බන්ධන් ඇමරිකාවට කියයි

colombotoday

පැති බැම්මක් නිවසකට කඩා වැටී පුද්ගලයෙක් මරුට

colombotoday