
ඉන්දීය හිටපු නායක මෙන්ම වත්මන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සව්රව් ගංගුලි හෘදයාබාධයකට ලක්වීම
හේතුවෙන් කොල්කටා නුවර වුඩ්ලන්ඩ්ස් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් ඇතුළත් කර තිබෙනවා.
ශාරිරික ව්‍යායාම්වල නිරතව සිටින අතරතුර අද උදෑසන තෙහෙට්ටුවට පත්වී ඔහු මෙලෙස රෝහල් ගත කළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්,
ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු.
info@colombotoday.com / colombotoday.com@gmail.com