Colombo Today Local News

20 ගැන පාර්ලිමේන්තු විවාදය 21 සහ 22

20 වන ආණ්ඩුක්‍රම සංශෝධනය පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදය ඔක්තෝබර් මස 21 සහ 22 යන දෙදින තුළ දී පැවැත් වීමට තීරණය කර තිබේ.

අද (16)දින පැවති පක්ෂ නායක රැස්වීමේ දී එම තීරණයට එළඹී ඇතැයි වාර්තා වේ.

Related posts

20 වන සංශෝධනයට ජනමතවිචාරණයක් අනිවාර්යයි – ශ්‍රේෂ්ඨාධිකාරණය තීන්දු කරයි !

colombotoday

දෙමළ කතාකළ හැකි අලුත් ආණ්ඩුකාරයා ගැන විග්නේශ්වරන් සතුටින්

colombotoday

වගා හානි වූ ගොවීන්ට නොමිලේ ඉන්ධන ලබා දීම අරඹයි

Admin

ඒකාබද්ධයේ හතරක් එජාපයට !!

colombotoday

සීනි තොග අයථා ලෙස ගබඩා කරගෙන සිටී පෑලියගොඩ ගබඩාවක් මුද්‍රා තබයි

colombotoday

වියළි කලාපයේ ගොවීන් ලක්ෂ දෙකකට නොමිලේ යූරියා

Admin