Colombo Today Local News

ආගමික නායකයින්ටත් එන්නත

භික්ෂූන් වහන්සේ ඇතුළුව අනෙකුත් ආගමික නායකයින්ට ද කොවිඩ් මර්ධන එන්නත ලබා දීමට තීරණය කර ඇත. අද (20)දින සිට එන්නත ලබාදීම ආරම්භ කර තිබේ.

පූජ්‍ය පක්ෂයට කඩිනමින් එන්නත් ලබා දීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට උපදෙස් ලබා දී තිබුණි.

මේ අනුව දිවයිනම ආවරණය වන පරිදි සියලුම භික්ෂුන් වහන්සේ ඇතුළු අනෙකුත් සියලු ආගමික නායකයින්ට එන්නත ලබාදීමට නියමිත අතර හෙට (21) දිනයේ බදුල්ල දිස්ත්‍රිකයේ භික්ෂුන් වහන්සේ සඳහා කොවිඩ් එන්නත ලබා දීම සිදුවනු ඇති.

Related posts

කිලිනොච්චියේ බුදු මැදුරට තහංචි.. උතුරු සභාව යෝජනාවක් සම්මත කරගනී

colombotoday

කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා සභාපති කොවිඩ් ආසාදිතව මියයයි

colombotoday

ජාතියට අහිමිවූ බෙල්ලන්විල නාහිමියන් ගැන ඔබ නොදත් කතාව

colombotoday

මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ දමයි

colombotoday

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය : රනිල්ගේ නම මැතිවරණ කොමිසමට

colombotoday

සම්පායෝගේ සහෝදරයන්ගෙන් CIDය ප්‍රකාශ ලබා ගනී

colombotoday