Colombo Today Local News

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ලබන මස ශ්‍රී ලංකාවට.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මෙරට සංචාරයක නිරතවීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව ඔහු එලඹෙන පෙබරවාරි මාසයේ දී දිවයිනට පැමිණෙනු ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

මෙම වසරේදී මෙරටට පැමිණෙන පළමු රාජ්‍ය නායකයා වන්නේද පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් බව සඳහන් වේ.

කෙටි ද්විපාර්ශවික සාකච්ඡාවක් සඳහා පෙබරවාරි මස 23 වනදා පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

කෙසේවෙතත් පාකිස්තාන රාජ්‍ය නායකයෙකු 2016 වසරේ දී මෙරට සංචාරය කිරීමෙන් අනතුරුව එරට කිසිදු ඉහළ පෙළේ නියෝජිතයෙකු මෙරට සංචාරයක නිරතව නොමැත.

Related posts

සාමාන්‍ය පෙළ ඉල්ලුම් කරුවන්ට නිවේදනයක්

Admin

ගැබිනි මවුවරුන්ට දෙනවා කිව්ව පෝෂණ මල්ල තවමත් නෑ !

colombotoday

WhatsApp අලුත් වෙයි : නව විශේෂාංග 3ක්..

Admin

ජනපතිගෙන් කැකිල්ලේ තීන්දුවක්.. වාසිය සහෝදර සමාගමට !!

colombotoday

අයිස් හා ගංජා බෙදා හරින අයියා මලෝ මාට්ටු

colombotoday

රාජ්‍ය සේවකයන් මාරු කරන ක්‍රමයට ගුරුවරුන් මාරු කරන්නේ නෑ – ඇමති සුසිල් කියයි

Admin