Colombo Today Local News

වකුගඩුව ලක්ෂ 20කට විකුණා කුඩු ගහලා.

තමාගේ වකුගඩුවක් රුපියල් ලක්ෂ විස්සකට අලෙවිකර එම මුදල් වලින් හෙරොයින් පානය කළ වයස අවුරුදු 36ක පුද්ගලයකු මහරගම පමුණුව ප්‍රදේශයේ රෙදිපිළි අලෙවිසැල් වලින් රෙදිපිළි සොරකම් කරමින් සිටියදී පොලිසිය විසින් ඊයේ(18)දින රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු පෑලියගොඩ, දුටුගැමුණු මාවත ප්‍රදේශයේ පදිංචි කරුවෙක්.

Related posts

ලංකාවේ ඵලදායිතාවය නැංවීමට ඕස්ට්‍රේලියාවේ සහය

Admin

පුවක් ගෙඩියත් 20ට නගී

colombotoday

භාණ්ඩ කිහිපයක බදු ඉහලට

Admin

අගමැතිගේ ප්‍රකාශය ගැසට් කරන්න.. – මරික්කාර් ඉල්ලයි

colombotoday

දිනේෂ් ගුණවර්ධනගේ දකුණු අත ගැලවේ – උප සභාපතිත් පීල්ල මාරු කරයි

colombotoday

ඉන්ද්‍රා පොලිස් වෙඩි පහරින් මරුට

colombotoday