Colombo Today Local NewsUncategorized

ආයුර්වේද වෛද්‍ය ක්‍රම පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට සැලසුම්..

ආයුර්වේද වෛද්‍ය ක්‍රම පිළිබඳ පාසල් සිසුන්ට අවබෝධයක් ලබා දීමට දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එහි ලේකම් කුමාරි විරසේකර මහත්මිය සඳහන් කළේ, ඒ අනුව ආයුර්වේද වෛද්‍ය ක්‍රම පිළිබඳ පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට සැලසුම් කර ඇති බවයි.

ඒ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය සමග සාකච්ඡා කළ බව ද ඇය ප්‍රකාශ කළා ය.

පාසල්වල ඉහළ ශ්‍රේණි සඳහා මෙම පාඩම් මාලාව ඇතුළත් කිරීමට නියමිත ය.

Related posts

අනුරට හෘදයාබාධයක්, රෝහල්ගත කරයි.

colombotoday

විපක්ෂයේ මන්ත්‍රීවරු විරෝධතාවක

colombotoday

බලහරුව වැවේ මළ සිරුරක්

Admin

ලාංකික සිසුන් අරන් එන්න ගිය ශ්‍රී ලංකන් යානය වූහාන් වෙත ළගාවෙයි !

colombotoday

දෙමව්පියෝ බොරු කළොත් දරුවා පාසලෙන් ඉවතට

colombotoday

කුඩ්ඩෝ දිනකට කෝටි තුනක් වළලයි

colombotoday