
උපරිමාධිකරණයේ සේවයේ නියුතු ආරක්ෂිත නිලධාරීන් කිහිහිප දෙනෙකුට කොරෝනා වෛරසය අසාදනයවී ඇති බවට තහවුරු වීම හේතුවෙන් අභියාචනාධිකරණ කටයුතු තාවකාලිකව නවතා දැමීමට තීරණය කර තිබේ.
අභියාචනාධිකරණ කටයුතු නැවත යලි ආරම්භ කරන දිනයක් මෙතෙක් වාර්තා වී නොමැත.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com