Colombo Today Local News

දිස්ත්‍රික් පහක වෛද්‍යවරු අද වැඩ වර්ජනයක

දිස්ත්‍රික් පහක පිහිටි රජයේ ‌රෝහල්වල වෛද්‍යවරුන් අද (20)දින පැය විසිහතරක සංකේත වැඩ වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ඒ අනුව නුවරඑළිය, ත්‍රිකුණාමලය, පොලොන්නරුව, මන්නාරම සහ රත්නපුර දිස්ත්‍රික්කවල මෙම වර්ජනය ක්‍රියාත්මක කෙරේ.

ස්ථාන මාරු මණ්ඩලයේ අනුමැතියකින් තොරව රෝහල්වලට වෛද්‍යවරුන් පත්කිරීමට එරෙහිව අද පෙරවරු 8.00ට අදාළ වැඩවර්ජනය ආරම්භ කෙරෙන බවත් හා වර්ජනය පැවැතිය ද හදිසි වෛද්‍ය සේවා ක්‍රියාත්මක වන බවත් එම සංගමය වැඩිදුරටත් පවසයි.

Related posts

එජාපය යැවූ වැඩබලන ඇමතිවරුන්ගේ නම් ජනපති ප්‍රතික්ෂේප කරයි

colombotoday

උතුරු නැගෙනහිර සතුන් මියා යාමට හේතුව මෙන්න

Admin

මධ්‍යම පරිසර අධිකාරියේ ටෙන්ඩර් මගඩියක් නිසා විශාල පාඩුවක්…!

colombotoday

අත්අඩංගුවට ගත් හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක හා සෙසු පුද්ගලයා අද අධිකරණයට

colombotoday

වන අලි ප්‍රහාරයකින් පාසල් සිසුවෙක් මරුට

colombotoday

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සංශෝධනය කරන්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Admin