Colombo Today Local News

2018 වසරේ මහවිරු දිනයේදී ඝාතනය කල පොලිස් නිලධාරීන් වෙනුවෙන් පිංකමක්

2018 නොවැම්බර් 30 වන දින වවුනතිව් පොලිස් මුරපොලේ රාජකාරි කරමින් සිටියදී ප්‍රහාරයකට ලක්ව ජිවිතයෙන් සමුගත් පොලිස් නිලධාරීන් සිහිකර ධර්මදේශනාමය පින්කමක් සහ ධානමය පින්කමක් වවුනතිව් පොලිසියේදී පවත්වා තිබෙනවා.

Related posts

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද යළිත් රැස්වෙයි

Admin

ගෝඨාගේ විරෝධතා ඉවතට – මුදල් අවභාවිතා නඩුව විභාග කරයි

colombotoday

84 හැවිරිදි විශ්‍රාමික ගුරු මව පන්දාහේ කොල මිටියක් ජනපති අතටදී කල ඉල්ලීම

colombotoday

පාස්කු ප්‍රහාරය: වගඋත්තරකරුවෙකු වූ රනිල්ට එරෙහිව නඩු කටයුතු පවත්වාගෙන යා නොහැකි බව ශ්‍රේෂ්‍ඨාධිකරණය තීන්දු කරයි

colombotoday

යුද හමුදාවෙන් පලා ආ සෙබලෙක් බිරිද ඝාතනය කර නැන්දම්මටත් පොල්ලකි ඔලුට ගහලා

colombotoday

ඇදිරිනීතිය අස්සේ බස්නාහිරින් පැන්න අය සොයා පොලිස් මෙහෙයුම් ඇරඹෙයි…

colombotoday