Colombo Today Sports News

වනිඳු – චමීර වසරේ එක්දින ක්‍රිකට් පිලට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසරේ එක්දින ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබේ.

11දෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු ද ඇතුළත් වේ.

මෙලෙස වසරේ එක්දින ක්‍රිකට් කණ්ඩායමට නම් කර ඇත්තේ සුපිරි දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග සහ වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරයි.
වනිදු හසරංග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කර වසරේ විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමට ද එක්කර තිබීම විශේෂත්වයකි.

වසරේ විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය හිමි වූ බාබර් අසාම් වසරේ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ ද නායකත්වයට නම් කර තිබීම විශේෂත්වයකි.

එම කණ්ඩායම පහතින්…..

පෝල් ස්ට්‍රේලිං
ජානේමන් මාලන්
බාබර් අසාම් (නායක)
ෆකර් සමාන්
රසී වැන් ඩර් ඩසීන්
ෂකීබ් අල් හසන්
මුෂ්ෆික රහීම්
වනිදු හසරංග
මුස්ටෆිසූර් රහමාන්
සීමී සිං
දුෂ්මන්ත චමීර

Related posts

ස්කොට්ලන්තයටත් සුපිරි ජයක්

colombotoday

ලක්මවට රන් පදක්කම් දෙකක්

Admin

දසුන් ශානකගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට ජය

colombotoday

2022 අයි.පී.එල් ශූරතාවලිය ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට

colombotoday

වේගපන්දු පුහුණුකරු චමින්ද වාස් ඉල්ලා අස්වෙයි

colombotoday

කිසිම කලකිරීමක් නෑ. මම සතුටින් සමුගන්නවා – අජන්ත මෙන්ඩිස් ක්‍රිකට් දිවියට සමුදෙමින් කියයි

colombotoday