Colombo Today Local News

නොරොච්චෝලයේ අලුත්වැඩියාවට චීන විශේෂඥයින් දෙදෙනෙකු දිවයිනට

නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රීය වූ ජනන යන්ත්‍රය අලුත්වැඩියාව සඳහා චීන විශේෂඥයින් දෙදෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ, ඔවුන් මේ වනවිට ජනන යන්ත්‍රය අලුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදෙමින් සිටින බවයි.

අදාළ ජනන යන්ත්‍රය අක්‍රිය වීමෙන් ජාතික පද්ධතියට අහිමිවූ මෙගාවොට් ප්‍රමාණය 300 කි.

කඩිනමින් එය පණගැන්වීමට සැලසුම් කර ඇති බව ද විදුලිබල මණ්ඩලය පවසයි.

Related posts

සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට සහ අනිද්දා වැඩ වර්ජනයක්

colombotoday

හිටපු නාවික හමුදාපතිවරු තිදෙනෙක් FCID කැඳවීමේ සූදානමක්

colombotoday

වෙඩි උණ්ඩ වලට මුහුණ දෙමින් ජාතිවාදයට හා ආගම්වාදයට එරෙහි සටන ඉදිරියට කරනවා

colombotoday

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්න නිවා දැමේ..

Admin

රාජ්‍ය ආයතන 2ක් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට

Admin

කළුබෝවිල රෝහලේ සුළු සේවකයින් විරෝධතාවයක

colombotoday