Colombo Today Local News

අවන්හලක් ගිනිබත් වෙයි

වව්නියාව, දුම්රියපොළ පාරේ පිහිටි අවන්හලක අද (20) අලුයම ගින්නක් හටගෙන තිබේ.

ගින්නට හේතුව විදුලිය කාන්දුවීමක් බව සැකකරන අතර, වැඩිදුර පරීක්ෂණ වව්නියාව පොලීසිය විසින් සිදු කරනු ලැබේ.

ගින්නෙන් පුද්ගල හානියක් සිදු වී නොමැති අතර හානි වූ දේපොළ වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැත.

Related posts

මහමග කොවිඩ් මරණ සිදුවන බවට අසත්‍ය ප්‍රචාරය සිදු කළ තවත් අයෙක් අත්අඩංගුවට

colombotoday

නාමල් කුමාරට ආරක්ෂාව සලසන්න – උසාවියෙන් සීඅයිඩියට නියෝග

colombotoday

මෙරට ආර්ථික වර්ධනය පසුබසී

Admin

අංගොඩ පොලිස් වෙඩි තැබීමක්

colombotoday

මුස්ලිම් ජනතාවට වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් අවශ්‍ය බව හකීම් පාස්කු කොමිසමේ දී කියයි

colombotoday

දුම්රිය පාර්සල් ප්‍රවහන ගාස්තුත් ඉහලට

Admin