Colombo Today Local News

සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාවය ඉක්මවා යෑමේ අවදානමක්

කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගියහොත් රට තුළ ඕනෑම සෞඛ්‍ය පද්ධතියක ධාරිතාවද ඉහළ යා හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා පවසා සිටියේ, තවදුරටත් කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ යෑම තුළ එම තත්ත්වය ඇති විය හැකි බවය.

“රෝගීන් සංඛ්‍යාව ඉතා වැඩිවුවහොත් නිව්මෝනියා තත්ත්වය සහිත රෝගීන් ඉතා වැඩිවිය හැකියි. එමඟින් ඔක්සිජන් අවශ්‍යතාවය, දැඩි සත්කාර ඒකකවල අවශ්‍යතාවය හා විශේෂයෙන් ම ශ්වසන උපකරණවල අවශ්‍යතාවය ඉතා වැඩිවෙන්න පුළුවන්. ඉදිරියේ දී මේ රෝග තත්ත්වය විශාල වශයෙන් පැතිර ගියහොත් ඕනෑම සෞඛ්‍ය පද්ධතියක තිබෙන උපරිම ධාරිතාවය ඉක්මවා යන්න පුළුවන්.“

Related posts

කුවේටයෙන් පැමිණි විශාල ප්‍රමාණයකට කොරෝනා ආසාදනය වෙයි. කටාර් සිට පැමිණීමට තිබූ ගුවන් ගමන අවලංගු කරයි.

colombotoday

ශිවාජිලිංගම්ට හෘදයාබාධයක්

colombotoday

හිටපු ජනපතිගේ ලිපියට පුටින්ගෙන් පිළිතුරක්

colombotoday

නාලක ගොඩහේවා FCIDයෙන් අත්අඩංගුවට ගනී

colombotoday

වැට් බදු වැඩිකළේ ටික කාලයකටයි.. පසුව තිබුණාටත් වඩා අඩු කරනවා

colombotoday

විල්පත්තු වන සංහාරය සම්බන්ධයෙන් රිෂාඞ්ට දුන් උසාවි නියෝගය ගැන රජයත් වනජීවියත් නිහඬයි

colombotoday