Colombo Today Local News

රටපුරා මහජන සාමය පවත්වාගෙන යාමට ජනපති ත්‍රිවිධ හමුදාව කැඳවයි

ජනාධිපතිවරයා විසින් රටපුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා තිබේ.

ඒ අනුව හෙට (22)දින සිට පුරා මාසක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි රටපුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව කඳවන බව ජනාධිපතිවරයා නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

Related posts

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ 75%කගේ රැකියා අහිමිවීමේ අවදානමක්

colombotoday

උතුම් වූ වෙසක් පුර පසළොස්වක පොහොය අදයි

colombotoday

අර්ජුන දොට්ට වරාය මංගලට ?

colombotoday

සියලු බන්ධනාගාර වෙත අමුත්තන් පැමිණීම අත්හිටුවයි

colombotoday

සමෘද්ධී බැංකුව, මහබැංකුව යටතට පැවරීම නීති විරෝධීයි… අගමැතිට බලයක් නෑ…

colombotoday

ලෝක උරුම සිංහරාජය වනසා පාරක් හදයි…

colombotoday