Colombo Today Local News

හිතූ තරම් ආදායම නොලැබෙයි.. බදු සංශෝධන කල් යයි

tax 23

අද(01) සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබු යෝජිත බදු සංශෝධන එලෙස ක්‍රියාත්මක නොවන බව රජය පවසයි.  නව සංශෝධනවලින් මෙතෙක් අපේක්ෂිත කිසිදු ආදායමක් දැනට ලබාගත නොහැකි වී ඇති බවත් ඒ සඳහා අවශ්‍ය ව්‍යස්ථාපිත සංශෝධන පනත් අදාළ ආයතන වෙත යොමු නොකීරීමත් හේතුවෙන් මෙය ක්‍රියාත්මන නොවන බව රජය වැඩිදුරටක් සඳහන් කරයි.

Related posts

නව ව්‍යවස්ථාවකට මෙය උචිත අවස්ථාව නොවේ – රෝහණ මහා සංඝ සභාවත් නව ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කරයි…

colombotoday

ඉරණතිව්, ඉරණමඩුවලින් හමුදාව ඉවත් කරන්න – TNA රජයෙන් ඉල්ලයි

colombotoday

මහින්ද අධිකරණයට

colombotoday

ප්‍රමිතියෙන් තොර ආනයනික නිමි ඇඳුම්වලට බද්දක්

colombotoday

මහින්දගෙන් බදු බර අඩු කිරීම ගැන විශේෂ ප්‍රකාශයක්

Admin

ආචාර්ය හර්ෂ කෝප් කමිටුවට

colombotoday