Colombo Today Sports News

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධූරය නැවතත් ශම්මි සිල්වාට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස හිටපු සභාපති ශම්මි සිල්වා මහතා නිතරගයෙන් තේරී පත්ව තිබේ.

2021 වසරේ සිට 2023 වසර දක්වා වු වසර දෙකක කාලය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව සඳහා නිලධාරීන් පත්කර ගැනීම සඳහා වු ඡන්ද විමසීම අද (20)දින උදෑසන විඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කර ඇති අතර එම අවස්ථාවේදී ශම්මි සිල්වා මහතා තේරී පත්ව ඈත.

Related posts

ලංකාවට රිදී පදක්කමක්

Admin

ශ්‍රී ලංකා කණ්ඩායමට මද අස්වැසිල්ලක් ගෙනදෙමින් තිරිමාන්නගෙන් ශතකයක්.

colombotoday

කාලිංගට ඉන්දියාවේදී රන් පදක්කමක්

colombotoday

නිදහස් කුසලානය ජනපති අතින් ඉන්දියාවට !

colombotoday

ශ්‍රී ලංකා කණ්ඩායමට දරුණු පරාජයක්

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතාවල කිසිදු ගැටලුවක් නැතැයි මුරලිදරන්ගෙන් සහතිකයක්.

colombotoday