Colombo Today Local NewsUncategorized

කොවිඩ් එන්නත නොගත් අය ඉක්මනටම මධ්‍යස්ථානවලට කැඳවාගෙන එන්න

කොවිඩ් මර්දන එන්නත ලබා නොගත් අය නිවෙස්වල සිටීනම් හැකි ඉක්මනින්ම ඒ අය ළඟම ඇති එන්නත් මධ්‍යස්ථානවලට කැඳවාගෙන එන්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එය සෑම නිවෙසකම වගකීමක් බවද හෙතෙම සඳහන් කළේ‍ය.

කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට කිසිවකු බිය විය යුතු නැති බවත් සමාජයේ පැතිරෙන විවිධ මිථ්‍යා මත හේතුවෙන් සමහරුන් කොවිඩ් එන්නත ගැනීමට බියවී සිටින බවත් විශේෂඥ වෛද්‍යවරයා කීවේය.

Related posts

රයන් වැන්රොයන් ලබන 25 වැනිදා දක්වා යලි රිමාන්ඩ්

colombotoday

නීතියට වෙට්ටු දැමූ ඇඹිලිපිටිය ASP රහස් පොලිස් අත්අඩංගුවට

colombotoday

හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට පැමිණෙයි

colombotoday

ලංකාව මව්බිමේදී ලද දැවැන්තම පරාජය ලබයි.. 2019 ලෝක කුසලානයට සුදුසුකම් නෑ !

colombotoday

එජාප මන්ත්‍රී රන්ධීර් රොද්‍රිගු නිධන් කඩන්න ගිහින් මාට්ටු.. වෙඩි හුවමාරුවෙන් එක් අයෙක් මරුට

colombotoday

එජාපය, දෙමළ සන්ධානය, නිල් අලි, රතු අලි එක්වෙයි.. අතුරුදන්වූවන්ගේ කාර්යල පනත සම්මත කරයි

colombotoday