Colombo Today Local News

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 25ක් ඒ.එස්.පී නිලයේ වැඩ බැලීමට

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 25 දෙනෙක් සහකාර පොලිස් අධිකාරි නිලයන්හි තාවකාලිකව රාජකාරි ආවරණය සඳහා පොලිස්පතිවරයා විසින් යොදවනු ලැබ සිටිති.

මෙසේ සහකාර පොලිස් අධිකාරී නිලයේ රාජකාරි ආවරණය සඳහා යොදවනු ලැබ සිටින්නේ ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ සහ විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා නොලැබූ නිලධාරීන් පිරිසකි.

සහකාර පොලිස් අධිකාරි නිලයේ රාජකාරි ආවරණය සඳහා යොදවනු ලැබ සිටින එම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් විසිපස් දෙනා මෙසේය.

Related posts

හමුදාව භාරයේ පවතින උතුරු නැගෙනහිර ඉඩම් නිදහස් කිරීම දෙසැම්බර් 31ට පෙර

colombotoday

මංගල – ජෝන් කෙරී ගිවිසුමෙන් ලංකාවේ ජාතික ආරක්ෂාව බරපතල අනතුරක !

colombotoday

බද්දේගම, තිබිල්ල රක්ෂිතය අනවසරයෙන් එළිපෙහෙළි කළ ප්‍රා. සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

colombotoday

‘මේ තැනැත්තියව දන්නෙත් නෑ. අඳුරන්නෙත් නෑ.’- දයාසිරිගෙනුත් CIDයට පැමිණිල්ලක්

colombotoday

උ.පෙළට ගුරුවරුන් බඳවා ගැනීමේ තරග විභාගයක්

Admin

ලංකාවේ නම බැබලවූ රට හොරුන්

colombotoday