Colombo Today Local News

මාලදිවයින් ජනාධිපති තෙදින සංචරයකට දිවයිනට

මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සොලීච් මහතා දින 03 සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත අද දහවල් පැමිණ තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා විය.

එම සංචාරය සඳහා එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීහු 15 දෙනෙක් ද පැමිණ ඇත.

තෙදින සංචාරයෙන් අනතුරුව මාලදිවයින් ජනාධිපතිවරයා ඇතුළු පිරිස ලබන 23 දා උදෑසන නැවත මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතය.

Related posts

පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉල්ලා අස්වෙයි ?

colombotoday

ෆොන්සේකා දේශපාලන දඩයමක!

colombotoday

නිවෙස් දෙකක් පස් කන්දකට යට වෙයි….

Admin

අවතැන්වුණු ජනතාව වෙනුවෙන් බොදු බල සේනාවෙන් දිවිසරණ ප්‍රජා සත්කාරක වැඩසටහන

colombotoday

හෙට සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන්න ජනපති දැනුම් දෙයි

Admin

ස්ත්‍රී දූෂක සාරුවා සුනිල් ගාලු රැලියට බරටම වැඩ.. මහා දූෂිත සජින් වාස් ප්‍රධාන සංවිධායක (Video)

colombotoday