Colombo Today Local News

ඔන්ලයින් ආනයනය කරන භාණ්ඩ වලට බද්දක්

ඔන්ලයින් ආනයනය කරන භාණ්ඩවලින් බද්දක් අය කිරීමට අවධානය යොමුවී ඇති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (20)දින පාර්ලිමේන්තුවේදී පැවසීය.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයත්, වාණිජ දෙපාර්තමේන්තුවත් පුද්ගලික අංශයේ මේ සඳහා විශේෂ ප්‍රාගුණ්‍යයක් ලබපු අය සමඟ සාකච්ඡා කරමින් විද්‍යුත් වාණිජය වඩාත් විධිමත් වී නීති රාමුවකට ඇතුලත් කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් ගැන සාකච්ඡා කරමින් සිටින බව වෙළඳ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ලොව වෙනත් රටවල පවතින විද්‍යුත් වාණිජ වෙළදාමේ තත්වයන්ද සැළකිල්ලට ගනිමින් මේ සඳහා කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

Related posts

කොම්පඤ්ඤ විදීයට ගුවන් පාලම් 03ක්

colombotoday

ඇලෝසියස්-පලිසේනගේ ඇප ප්‍රතික්ෂේපයි.. නැවතත් රිමාන්ඩ්

colombotoday

වැඩි පිරිසකට ප්‍රතිකාර කළ හැකි රෝහල් කඩිනමින් කොවිඩ් ප්‍රතිකාර සඳහා පවරා ගැනීමට තීරණයක්

colombotoday

වාහන අංක තහඩුවේ පළාත් අක්ෂර ඉවත් කරයි : පවතින ලියාපදිංචිය වෙනස් කරන්න ගාස්තු ඉල්ලයි

Admin

බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 65 කින් ඉහළට

colombotoday

බුදු දහමට අපහාස කළ සියලු ගිණුම්වල තොරතුරු දෙන්නැයි ෆේස්බුක් ආයතනයට අධිකරණ නියෝගක්

Admin