World

තලේබාන් සංවිධානයෙන් ලෝක බලවතාට ප්‍රබල අනතුරු ඇඟවීමක්

ඇෆ්ගනිස්ථානයෙන්, එක්සත් ජනපද නේටෝ භටයින් ඉවත් කර ගැනීම සඳහා මැයි 1 වන දිනට නියමිත කාල සීමාව ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව තලේබාන් සංවිධානය එක්සත් ජනපදයට ප්‍රබල අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

තලේබාන් සංවිධානයේ පිරිසක් ඇෆ්ගනිස්ථානයේ දශක ගණනාවක යුද්ධය අවසන් කිරීම සඳහා ඇණහිට ඇති සාම ක්‍රියාවලියක් ආරම්භ කිරීමට උත්සාහ කරන ලෙස ඇෆ්ගනිස්ථාන රජයේ සාකච්ඡාකරුවන් සහ ජාත්‍යන්තර නිරීක්ෂකයින් හමුවීමෙන් පසු දින මොස්කව්හි පැවති මාධ්‍ය හමුවකදී මෙම සංවිධානය සිය අනතුරු ඇඟවීම ප්‍රසිද්ධියේ නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

Related posts

බයිඩ්න්‌‌ගේ ‌කොවිඩ් නීතියක් එරට ‌ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි

colombotoday

ඇමරිකාවේ මීළග තහනම පාකිස්ථානයට.. තවත් රටවල් ගණනාවක් පෝලිමේ !

colombotoday

වට්ස්ඇප් ගිණුම් මිලියන දෙකක් අවහිර කරයි

colombotoday

ඉස්ලාමික ත්‍රස්තයින් කොංගෝ හී ගම්මාන දෙකකට පහර දෙයි. 20 දෙනෙකු මරුට

colombotoday

අන්තවාදීන් රට තුලට එනවා – කුවේටය මුස්ලිම් රටවල් 5ක් තහනම් කරයි

colombotoday

ප්‍රංශය රුසියන් නැවක් අතලාන්තික් මුහුදේදී අත්අඩංගුවට ගනී

colombotoday