Covid 19

දැනට නව ආසාදිතයින් 2,825ක්

අද (20) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 2,825ක් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ අතර කොවිඩ් ආසාදිතව ප්‍රතිකාරගෙන සුවය ලැබූ 2,096 දෙනෙකු අද දිනයේ රෝහල්වලින් පිටවගොස් ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව මේ වනවිට 320,810ක් බවය.

Related posts

කොවිඩ් ආසාදිත පොලීස් නිලධාරීන් සංඛ්‍යාව 78 දක්වා ඉහළට

colombotoday

කෝවිඩ් මරණ වර්ග දෙකක්

colombotoday

කෑගල්ල රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකුට කොවිඩ් ආසාදිතයි

colombotoday

තවත් බන්ධනාගාර ආසාදිතයින් 68 ක්

colombotoday

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 609ක්.. සමාජ පැතිරීමක් නෑ

colombotoday

ගෙවුණු දිනයේ නව කොවිඩ් ආසාදිතයින් 503 ක්

colombotoday