World

වැදගත් කතාවලදී කාන්තාවන් කට වහගෙන ඉන්න – ජපානයෙන් තීරණයක්

නිහඬව සිටීමට හැකි නම් පමණක් මන්ත්‍රීවරුන් පමණක් සහභාගීවන වැදගත් පක්ෂ සාකච්ඡාවලට මන්ත්‍රීවරියන්ට සහභාගී වීමට අවස්ථාව ලබා දෙන බව ජපානයේ පාලක ලිබරල් පක්ෂය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අනුව මන්ත්‍රීවරියන් පස් දෙනෙකු වෙත වැදගත් පක්ෂ සාකච්ඡාවලට සහභාගී වීමට අවස්ථාව හිමි වන අතර ඔවුන් අනිවාර්යෙන්ම අදහස් දැක්වීමෙන් වැළකී සිටිය යුතුයි.

යම් අදහසක් දැක්වීමට අවශ්‍ය වන්නේ නම් එම සාකච්ඡා අවසන් වීමෙන් පසු අවස්ථාව තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

Related posts

භාවිතයට නොගන්නා ගූගල් ගිණුම් වලට වෙන්න යන දේ

Admin

සිරියාවේ විෂ වායු ප්‍රහාරයකින් සිය ගණනක් මරුට

colombotoday

අම්ෆන් ඉන්දියාව සහ බංග්ලාදේශයේ ජිවිත 15ක් බිළි ගනියි.මිලියන 3ක් අවතැන්

colombotoday

Amazon සේවකයින් 9000 ක් ඉවත් කිරීමට තීරණයක්

Admin

රික්ටර් මාපකයේ ඒකක 5.6ක ප්‍රබල භූ කම්පනයක්

colombotoday

ඉරානය මුහුදේ කල යුධ අභ්‍යාසයක් වරදී – නැවියන් 19 ක් මරුට

colombotoday