Colombo Today Local News

රටපුරා මහජන ආරක්ෂාවට ජනපති ත්‍රිවිධ හමුදාව කැඳවයි

රටපුරා මහජන ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා ජනාධිපතිවරයා විසින් ත්‍රිවිධ හමුදාව කැඳවනු ලැබීය.

ඒ අනුව රටපුරා සියලු ප්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව හෙට සිට (22)දින ක්‍රියාත්මක වන පිරිදි කැඳවන බව ද ජනාදිපතිවරයා නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් වෙයි.

Related posts

පිට පිට දින දෙකකදී කළුතර බන්ධනාගාර⁣යට ඉගිල ආ තහනම් පාර්සල්

colombotoday

ඥානසාර හිමි අද රාත්‍රියේ අත්අඩංගුවට?

colombotoday

බන්ධනාගාර රැඳවියන් බැලීමට අමුත්තන්ට අද සිට අවසර

colombotoday

අගමැති තිරුපති කෝවිලේ දෙවියන් පුදයි !

colombotoday

ආණ්ඩුව අයවැය සම්මත කර ගත් හැටි ඒකාබද්ධ විපක්ෂය කියයි

colombotoday

Breaking News: රන්ජන් අත්අඩංගුවට

colombotoday