Colombo Today Local News

විගණන වාර්තා භාර නොදුන් පක්ෂ 4ක් මැතිවරණ කොමිසමට කැඳවයි

විගණන වාර්තා නිසි පරිදි භාර නොදුන් දේශපාලන පක්ෂ 4ක් කරුණු විමසීම සඳහා හෙට(22) දිනයේදී කැඳවීමට මැතිවරණ කොමිසම තිරණය කර තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, අවස්ථා කිහිපයකදී සිය විගනණ වාර්තා නිසි පරිදි ඉදිරිපත් කරන්නැයි එම දේශපාලන පක්ෂවලට දැනුම් දී ඇති බවය.

නිසි පරිදි විගණන වාර්තා භාර නොදෙන පක්ෂ ඉදිරියේදී අක්‍රිය කිරීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේය.

Related posts

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද යළි පාර්ලිමේන්තුවට..

Admin

විජේවීර පුත් උවිදු ගම්පහෙන් තරගබිමට !

colombotoday

යුගදනවි කොටස් ෆෝට්‍රෙස් සමාගමට පවරා දීමට එරෙහිව පෙත්සමක්

colombotoday

යුදහමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරයට ජගත් කොඩිතුවක්කු

colombotoday

මිලියන 23ක කේරළ ගංජා තොගයක් මන්නාරමේ කැළෑවක

colombotoday