Colombo Today Local News

පළාත් මායිම් මාර්ග බාධක රාජකාරී ඉහළ නංවන්න, පොලිස් ඇමතිගෙන් උපදෙස්

පළාත් අතර හුවමාරු වන ස්ථාන ආශ්‍රිත මාර්ග බාධක රාජකාරි ඉහළ නංවන්නැයි, මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

හදිසි වාහන පරීක්ෂා කිරීම් ද ඉහළ නංවන ලෙස දැනුම් දුන් බව අමාත්‍යවරයා පවසයි.

Related posts

දැවි තෙල් නැතිව සපුගස්කන්ද විදුලි ජනනය නවතී

colombotoday

උතුරු නැගෙනහිර ගැඹුරු මුහුදේ තෙල් සම්පත සොයා මෙහෙයුම් ඇරඹේ…

colombotoday

කොත්මලේ ජලාශයේ පිවිසුම් මාර්ගයක් අසල අඩි 06 ක පමණ කොටසක් ගිලා බැහැලා

colombotoday

මරදාන පාලම අසල නාඳුනන පුද්ගල මළ සිරුරක්

Admin

ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාවට අධිකරණයෙන් අද දුන් නියෝගය

colombotoday

“ඉරාජ්.. මොකද්ද යෝදයෝ උඹ මට මේ කළේ” – විල්සන් කරු

colombotoday