Colombo Today Local News

කට නිසා වැසිකිළි සෝදන රංජන්

වසර හතරක සිර දඬුවම් නියම වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මේ වන විට රඳවා ඇත්තේ අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ වන අතර ඔහු බන්ධනාගාරයේ දී පිරිසිදු කිරීමේ කටයුතු සඳහා යොදවා තිබෙනවා.

එහිදී වැසිකිළි සේදීම ද එහි එක් රාජකාරියක් වෙයි.

රන්ජන් රාමනායක මහතා කිසිදු පැකිලීමකින් තොරව තම සේවාව නිසි අයුරින් ඉටු කරන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මොහු විශේෂ සිරකරුවෙක් වන බැවින් බන්ධනාගාරයෙන් පිටත සේවාවන් සඳහා යොදවන්නේ නැති බවද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

ජනපති තමන්ගේ සීමාව දැනගෙන කටයුතු කළ යුතුයි – කිරිඇල්ල

colombotoday

බංග්ලාදේශයේ ආපන ශාලාවකට ISIS ප්‍රහාරයක්.. පිරිසක් ප්‍රාණ ඇපයට ගනී.. ලාංකිකයෝ දෙදෙනෙකුත් ඒ අතර

colombotoday

ජනපති ගැන අනාවැකි කියන්න ගිහින් උසාවි යන්න වූණු විජිත රෝහණගෙන් පුංචි ඡන්දය ගැන අනාවැකියක් (Video)

colombotoday

නීති විරෝධී මත් ද්‍රව්‍ය වැඩියෙන් එන්නේ නැගෙනහිරින්

colombotoday

මහ කන්නයට කාබනික පොහොර නිෂ්පාදනයට පියවර

colombotoday

ඇමති මාරුවෙන් රජයට කෝටි 10ක අමතර බරක් !

colombotoday