Colombo Today Local News

මුස්ලිම් ජනයා සහ සහජීවනයේ අනාගතය.. තේමාවෙන් ලෝක මුස්ලිම් සමුළුව අරලියගහ මැදුරේ

13987186_10207466419405164_1285563067_o

ශ්‍රී ලංකා ඉස්ලාමීය මධ්‍යස්ථානය සහ ලෝක ඉස්ලාමීය ලීගය එක්ව සංවිධානය කරන ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භක උත්සවය පෙරේදා (11) අරලියගහ මැදුරේදී ආරම්භ විණි.මුස්ලිම් ජනතාව සහ සහජීවනයේ අනාගතය යන තේමාව යටතේ පැවැත්වෙන මෙම අන්තර්ජාතික සමුළුව සදහා මැදපෙරදිග සහ ආසියානු රටවල මුස්ලිම් නියෝජිතයෝ සහභාගී වෙති.

සෑම අවස්ථාවකදීම අපේ රටේ මුස්ලිම් ජනතාව එක්සත් බව නඟා සිටුවීමට කටයුතු කළා. අප එකට වැඩ කළා. එකි‍නෙකාගේ විශේෂතා හඳුනා ගත්තා යැ‍යිද සමුළුව අමතමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

13978095_10207466417725122_941650032_o

Related posts

කෑගල්ල දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරිනීතීය පනවන්නැයි ඉල්ලීමක්

colombotoday

යහපාලන නඩුවකින් ඥානසාර හිමියන් නිදහස්

Admin

කොටි රූකඩ හා මානව හිමිකම් කුමාරයාගේ දෙබිඩි රංගනය

colombotoday

හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පෙත්සම් දෙකක්

colombotoday

ලෝක අර්ථික සංවර්ධන දර්ශකයේ ලංකාව අඩියක් පහතට..

colombotoday

කොවිඩ් එන්නත ගන්න උනන්දුව මදි – විශාල එන්නත් තොගයක් විනාශ කිරීමට සිදුවෙයි

colombotoday