Colombo Today Local News

බඹරකැලේ නිවසක ගෑස් ලිපක් පිපිරෙයි

නුවරඑලිය බඹරකැලේ ප්‍රදේශයේ නිවසක මුළුතැන්ගෙහි තිබු ගැස් උදුනක් පිපිරිමකට ලක් වි ඇති බව නුවරඑලිය පොලිසිය පවසයි.

මුළුතැන්ගෙහි වැඩ අවසන් කර ගැස් උදුන ක්‍රියා විරහිත කර කාමරයට පැමිණෙනවාත් සමග එකවරම විශාල ශබ්දයක් සමග ගැස් උදුන පිපිරි විනාශ වු බවයි එම නිවසේ පදිංචිකරුවන් කියා සිටි.

මෙම පිපිරිමෙන් කිසිවෙකුටත් තුවාල සිදු වි නොමැති අතර,ගැස් සිලින්ඩරය මිට සතියකට පමණ ප්‍රථම නුවරඑලිය ප්‍රදේශයේ අලෙවි නියෝජිතයාගෙන් මිල දි ගත් බව එම නිවසේ පදිංචිකරුවන් කියා සිටි.

ගැස් උදුන පිපිරි යාම සම්බන්ධයෙන් නුවරඑලිය පොලිසිය පරික්ෂණ පවත්වයි.

Related posts

ජොන්ස්ටන් නිදොස් කොට නිදහස් කරමින් දුන් තීන්දුවට එරෙහිව නීතිපතිගෙන් අභියාචනයක්…

colombotoday

කැළණි ගඟ පිටාර යන ලකුණු – කොලොන්නාව , හංවැල්ල අවදානමේ

colombotoday

මංගල ඉවතට – මාධ්‍ය ඇමතිකම රුවන්ට !

colombotoday

ආර්ථිකය විනාශ කලේ කවුදැයි සොයන්න තේරීම් කාරක සභාවක් පත්කරන්න

colombotoday

රංජිත්-රන්ජන්-රාජිත ඇතුළු හිටපු රජයේ මැති ඇමතිවරුන් ඇතුළු 7කට සිතාසි

colombotoday

මේ තත්ත්වය යටතේ කවදාවත් ක්‍රිකට් හදන්න වෙන්නේ නෑ

colombotoday