
කොළඹ කොටස් වෙළඳපොළ ප්‍රධාන මිල දර්ශක අගයන් 5%කට වැඩි අගයකින් පහත වැටීම හමුවේ වෙළෙඳපොළ ගනුදෙනු කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com