Colombo Today Local News

ඇමැති බන්දුල කරච්චි වෙළෙඳ හා වාණිජ සංගමයේ නියෝජිතයන් සමඟ සාකච්ඡාවක

පාකිස්තානයේ නිල සංචාරයක නිතරව සිටින වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කරච්චි වෙළෙඳ හා වාණිජ සංගමයේ නියෝජිතයන් සමඟ කරච්චි නුවරදී අද (21)දින විශේෂ සාකච්ඡාවකට සහභාගි විය.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදන, පාකිස්තානයට අපනයනය කිරීමේදී මුහුණ පාන ගැටළු පිළිබඳව සහ පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පවතින වෙළෙඳ සබඳතා ශක්තිමත්ව හා දෙපාර්ශ්වයටම වඩාත් ඵලදායී වන අයුරින් පවත්වා ගැනීම පිළිබඳව ද මෙහිදී අමාත්‍යවරයා අවධානය යොමු ක ඇත.

එම සාකච්ඡාවෙන් පසුව කරච්චි වෙළෙඳ හා වාණිජ සංගමයේ නියෝජිතයන් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට සමරු තිළිණයක් ප්‍රදානය කළ අවස්ථාව ඡායාරූපයේ දැක්වේම.

Related posts

“අර්ජුන් සාක්ෂි දෙන්නේ ඔහු කැමතිනම් විතරයි.. බලකරන්න බෑ” – කොමිසමෙන් දැනුම්දීමක්

colombotoday

මාගම්පුර නටපු නැටුමට ජැක්සනුත් ළඟදීම FCID යට !

colombotoday

විදුලි කප්පාදුව නැති කරනවා – රවී කරුණානායක

colombotoday

නලීන්-රෝහිණි-මයන්ත-කාවින්ද-බුද්ධික එක් කර සජිත් අලුත් බලකායක් හදයි

colombotoday

පවිත්‍රාට රත්නපුරෙන් මනාප ලක්ෂ 2ක්

colombotoday

රත්ගම ප්‍රාදේශීය සභාවේ අය වැය සම්මතයි

colombotoday