Colombo Today Local News

STF මුල් පුටුව ලතීෆ්ට

Stf 23පොලිස් විශේෂ කාර්ය බළකයේ (STF) පුරප්පාඩු වූ අණදෙන නිලධාරී නනතුරට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.ආර්. ලතීෆ් මහතා පත්කර තිබේ.

පොලිස් කොමිසම විසින් කළ නිර්දේශයට අනුවවයි මෙම පත්කිරීම සිදුකර තිබෙන්නේ.

කෙසේවුවද ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් පත්කිරීමට පොලිස් කොමිසම නිර්දේශ ලිපිය ලබාදී දින කිහිපයක් යනතෙක් අදාළ පත්කිරීම සිදු කිරීමට පොලිස්පතිවරයා ප්‍රමාදකර තිබිණි.

Related posts

බස් රථ තුළ වෙළෙඳාම් කිරීම තහනම් !

colombotoday

අභිරහස් ලෙස මියගිය අවුරුදු 25 ක සද්ධන්තයා

colombotoday

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වේ

colombotoday

“සිංහලේ රට” සුද්දන්ට සිලෝන් වූ හැටිත් ප්‍රභාකරන්ට ඊළම වූ හැටිත් ගම්මන්පිල පහදයි [Video]

colombotoday

18 හැවිරිදි සිසුවකු පැදවූ වෑන් රථය පී.සී හප්පා නතර කර ගනී

Admin

“ඥානසාර හිමි නිදහස් කරන්න.” ආබාදිත රණවිරුවෝත් ඉල්ලති

colombotoday