Colombo Today Local News

යෝෂිතගේ ඩේසි ආච්චිගෙන් FCIDය ප්‍රශ්ණ කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්‍ෂ මහතා සම්බන්ධයෙන් සිදු කරමින් ඇති පරීක්‍ෂණයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ඊයේ(24) ඔහුගේ මිත්තණිය කැඳවා තිබින.

යෝෂිත රාජපක්‍ෂ මහතාට අයත් යයි කියන ඉඩමක් සම්බන්ධයෙන් මෙම පරීක්‍ෂණය පැවැත්වෙයි.

Related posts

හිටපු ජනපති මෛත්‍රීට හා දයාසිරිට නොතීසි

colombotoday

මෙදා අවුරුදු සමයේ වෙළඳාම 40% කින් බැහැලා…

colombotoday

ජී.එස්.පී. ප්ලස් දෙන්න යුරෝපා සංගමයෙන් කොන්දේසි 58ක් !

colombotoday

බිත්තර අතිරික්තයක් තිබියදී බිත්තර කන්ටේනර් 6ක් ඉන්දියාවෙන් ගෙන්වයි.. දේශීය නිෂ්පාදකයාට වහ කන්න වෙයි

colombotoday

රාජ්‍ය ආයතන ලංවීමට කෝටි 250ක් පොලු තියලා

Admin

සතොසට මිලියන 56ක් කළ දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday