Covid 19

නව ආසාදිතයින් 2,173ක්

අද (09) දින තුළ කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 2,173ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 212,834කි.

අද දිනයේ ආසාදිතව සිටි 2,168ක් සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්තය 180,427ක් දක්වා ඉහළ ගියේය.

Related posts

බණ්ඩාරගම ග්‍රාම නිලධාරිනියකට කොවිඩ්

colombotoday

අද කොවිඩ් ආසාදිතයින් 1,286 ක්

colombotoday

කොළඹ සමාගමක සිටි ඉන්දියානුවන් 93 දෙනකුගෙන් 53 ක⁣ට කොවිඩ්

colombotoday

කොවිඩ් ආසාදිත ගැබිනි මවුවරු 200ක් රෝහල් වල

colombotoday

මියන්මාරයෙන් පළමු රෝගීන් දෙදෙනා වාර්තා වෙයි

colombotoday

රාජාංගනයේ ගම්මාන 24ක් ලොක්ඩවුන්

colombotoday