Colombo Today Local News

තඹ කම්බි ගන්න දුම්රියේ වයර් කැපූ අයෙක් අත්අඩංගුවට

දෙමටගොඩ දුම්රිය අංගනයට අනවසරයෙන් ඇතුළු වී එහි නවතා ඇති දුම්රිය මැදිරි වල වයර් සහ තඹ කම්බි කැපීමේ නිරතව සිටී 62 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලීසිය පවසයි.

සැකකරු රුපියල් ලක්ෂ තුනකට අධික කම්බි මෙලෙස කපා රැගෙන ගොස් ඇති බවයි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළ‍ේය.

දුම්රිය ධාවන කළමනාකරුවෙකු මේ සම්බන්ධයෙන් දෙමටගොඩ පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

කිලෝව රු42 ගානේ වී මෙට්‍රික් ටොන් දෙලක්ෂ අසූහත්දාහක් ඉන්දියාවට පටවයි

colombotoday

බාලවයස්කාර දැරිය අපයෝජන කළ විශේෂඥ වෛද්‍යවරයෙකුත් අත්අඩංගුවට

colombotoday

ආණ්ඩුව යළිත් පාර්ලිමේන්තුවේ බලය තහවුරු කරයි. සියඹලාපිටිය නි. කතානයක සටන දිනයි

colombotoday

නිවසක් මතට පස් කන්දක් කඩාවැටී තිදෙනෙකු මරුට

colombotoday

සුදු මල්ලී හෙරෝයින් සමග පොලීසියට කොටු වෙයි

colombotoday

පේරාදෙණි ආචාර්යවරු දේශනවලින් ඉවත් වෙති

Admin