Colombo Today Local News

විරෝධතාවයේ නිරත රැඳවියෝ සාකච්ඡා ප්‍රතික්ෂේප කරති

පොදු සමාවක් ලබාදෙන ලෙස ඉල්ලා වැලිකඩ බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේ වහලය මත නැඟී විරෝධතාවක නිරතව සිටින දිර්ඝකාලීන සිරදඬුවම් විඳින රැදවියන් දස දෙනකු පමණ සාකච්ඡා ප්‍රතික්ෂේප කරමින් තවදුරටත් වහල මත රැඳී සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාල හා පුනුරුත්ථාපන) චන්දන ඒකනායක මහතා පවසයි.

බන්ධනාගාර කොමසාරිස් මෙහෙයුම් ඔවුන් සමග සාකච්ඡා කළ බවත් කරුණු පැහැදිලි කරදිම ප්‍රතික්ෂේප කරමින් ඔවුන් දිගටම විරෝධතාවයේ නිරත වන බවත් ඒකනායක මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

අකුරටියේ නන්ද හිමිට පිළිතුරක්

colombotoday

යහපාලන ඇමතිලාගේ හොර අල්ලන්න ඒකාබද්ධ විපක්ෂයෙන් TOP 10 මෙහෙයුමක් !

colombotoday

රිෂාඩ්ගේ නිවසේ ගිනි ඇවිලුණු දැරියගේ සොහොනට දැඩි පොලිස් ආරක්ෂාවක්.

colombotoday

2022 අයවැය අවසන් තත්ත්ව වාර්තාව සභාගත කිරීමට අනුමැතිය

Admin

අම්මා රට ගිය පසු පියා නව හැවිරිදි දියණියව අඹුකමට අරන්

colombotoday

අයේශා දැරිය ඝාතනය : කීර කොටු ගෙවියෙක් සැකපිට පොලිස් බාරයට

colombotoday