World

ලොව ප්‍රථමවරට කොරෝනා වෛරසයට එරෙහිව DNA එන්නතක්

ඉන්දියාව විසින් ලොව ප්‍රථමවරට කොරෝනා වෛරසයට එරෙහිව ඩී.එන්.ඒ. එන්නතක් නිෂ්පාදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඉන්දීය ඖෂධ නියාමන අධිකාරිය විසින් එම එන්නත හදිසි භාවිතය සදහා අවසර ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

පුද්ගලයන් 28,000ක් යොදාගනිමින් සායනික පරීක්ෂණ සිදුකර ඇති මෙම එන්නත මාත්‍රා 03කින් ලබාදීමට නියමිතයි.

සායනික පරීක්ෂණයට යොදාගත් පුද්ගලයින්ගෙන් 66%කට වැඩි පිරිසකට එන්නත් කිරීමෙන් පසු රෝගය වැළදී නොතිබීම විශේෂත්වයක් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

සෞදියේ කොරෝනා ආසාධිත ප්‍රමාණය ඉහලට

colombotoday

තුර්කියේ භූකම්පනයක්

Admin

‘බ්‍රිතාන්‍ය තුල ඉස්ලාම් අන්තවාදය පතුරට ප්‍රධාන රට සෞදියයි‘ – නවතම වාර්තාවක් හෙළි කරයි

colombotoday

2020 දී ලංකාව අල්ලන්න ISIS සැලැස්මක් – සිතියම මෙන්න

colombotoday

කලිසම් ඇන්ද වරදට පවුලේ අය එක්ව කෲර ලෙස ඝාතනය කළ නේහා

colombotoday

කාර්යාල දුම්රියවල කාන්තාවන්ට වෙනම මැදිරි

colombotoday