Colombo Today Local News

පොතුහැර පුද්ගල ඝාතනයක්

පොතුහැර, ගල්ටොම්බූව ප්‍රදේශයේදී පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, පුද්ගලික ආරවුලක් මත එම ඝාතනය සිදුව ඇති බවයි.

පහරදීමෙන් තුවාල ලැබු පුද්ගලයා කූරුණැගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 42 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

Related posts

විදුලිබල සැපයුම,ඛණිජ තෙල් සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට්ටුවක්

Admin

අද එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක ස්ථාන

colombotoday

හිටපු ජනපතිගේ ආරක්ෂකයෙක් හදිසියේ මිය යයි

colombotoday

කොරියා තානාපතිනිය රුවන් විජයවර්ධන හමුවෙයි

Admin

සමයංගේ තැනට ඌරුජුවා එයි.. කඩුවෙල නැවතත් භීතියෙන් !

colombotoday

පාඨලීගේ නඩුව විභාගයට ගැනීම අත්හිටුවමින් අතුරු නියෝගයක්

Admin