Covid 19

වේග පන්දු ක්‍රීඩක ලහිරු කුමාරට කොවිඩ්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩක ලහිරු කුමාර හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

ඔහු එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා එක්වීමට නියමිතව සිටි ක්‍රීඩකයෙකි.

ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා හෙට(23)දින අලුයම දිවයිනෙන් පිටත් වීමට නියමිත අතර එයට පෙර සිදු කරන ලද කොරෝනා පරීක්ෂණයකින් මොහුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙන වාර්තා වේ.

Related posts

ලංකාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය වාතයෙන් ද බෝවිය හැකියි

colombotoday

එකම ආරක්ෂිත ඇඳුම් කට්ටලය භාවිත කල මල්ශාලාවක 07කට කොවිඩ්

colombotoday

අද දැනට කොවිඩ් ආසාදිතයන් 559ක්

colombotoday

තවත් කොවිඩ් මරණ 43ක්

colombotoday

තවත් 17කට කොවිඩ් – 12 දෙනෙකු බ්‍රැන්ඩික්ස් සේවකයින්ගේ ආශ්‍රිතයන්

colombotoday

කොරෝනා වයිරසය ආසාදිත බවට සැක 508ක් රත්නපුරෙන්

colombotoday