
ළමුන් අලෙවි කිරීමේ ජාවාරමකට සම්බන්ධ සැකකරුවෙකු මාතලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, අලුත උපන් දරුවන් 30 දෙනෙකු අලෙවි කර ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇති බවයි.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com