Colombo Today Local News

සරසවි යළි විවෘත කිරීම ගැන විශේෂ සාකච්ඡාවක්

විශ්වවිද්‍යාල, අධ්‍යයන කටයුතු සඳහා යළි විවෘත කිරීම පිළිබඳව සියලුම උපකුලපතිවරුන්ගේ සහභාගීත්වයෙන් අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී අද පස්වරුවේ එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

මේ අතර පසුගිය උසස් පෙළ විභාග ප්‍රතිඵල මත විශ් විද්‍යාලට බඳවා ගැනීමේ කඩයිම් ලකුණු ලබන සතිය තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව මහාචාර්ය චන්දන උඩවත්ත මහතා සඳහන් කරයි.

ඔහු සඳහන් කරන්නේ මේ වන විට එම කටයුතු අවසන් අදියරේ පවතින බවයි.

Related posts

චන්ද්‍රිකාගේ අලුත් පක්ෂයට පොහොට්ටුවෙන් මන්ත්‍රීවරු….

colombotoday

බූස්සේ රැඳවියන් ළඟ ඡංගම දුරකතන

Admin

බස් රථවල ඝෝෂාකාරී සංගීතය අද සිටි තහනම් !

colombotoday

කවුරුන් කොහොම කීවත් රජුන් තනන්නා මමයි !

colombotoday

කැලණිය සරසවි මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිට සහ ශිෂ්‍ය ක්‍රියාකාරියෙකුට ඇප

Admin

ඉබ්බාගමුව පන්නල ප්‍රදේශයේ නිවෙසක පිපිරීමක් | අත්හදා බැලීමක් සිදු කළාදැයි විමර්ශන

colombotoday