
මරදාන පොලිස් තනිකඩ බට නිවාස ගොඩනැගිල්ලේ 9 වැනි මහලෙන් වැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.
70 හැවිරිදි කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අනතුරින් මියගොස් ඇති බව පොලිසිය පවසයි.
පොලිසිය සඳහන් කරන්නේ, ගොඩනැගිල්ලේ සනීපාරක්ෂක කටයුතුවල නිරතව සිටි අයෙකු එලෙස අනතුරට ලක්ව ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com