Colombo Today Local News

නිවසක් ගිනිගෙන මවක් සහ දියණියක් අවසන් ගමන් යයි

ධර්මපුරම්, විශ්වමඩු ප්‍රදේශයේ නිවසක් ගිනිගෙන මවක් සහ දියණියක් මියගොස් තිබේ.

ඊයේ (21) පස්වරුවේ අදාළ ගින්න හටගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ 47 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ 17 හැවිරිදි දියණියක බව සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරික්ෂණය සහ පශ්චාත් මරණ පරික්ෂණය අද (22)දින සිදුකිරීමට නියමිත අතර ධර්මපුරම් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

මංගල සමරවීර මගේ පස්සෙන් ආවා -ගෝඨා

colombotoday

‘සත්‍ය සෙවීමේ කොමිසම ස්වාධීන විය යුතුයි’ – අලි සබ්‍රි කියයි

Admin

ලංකාවේ විදිහට ඉන්න බැරිනම් යන්න – දුමින්ද

colombotoday

එළවළු අස්සෙන් කසිප්පු විකුණූ ව්‍යාපාරිකයෙක් මාට්ටු

colombotoday

මැතිවරණ කඩිනමින් කරන්නැයි, ඉල්ලා ඉදිරි පත්වූ පෙත්සම් සලකා බැලීමට දින දෙයි

Admin

හැදුවේ පාස්කරලිංගම් , කියෙව්වේ රවී – 2016 අයවැය පටලැවිල්ලේ රහස!

colombotoday