Colombo Today Local News

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නියාමකවරයෙකුගේ වැඩ තහනම්

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නියාමකවරයෙකුගේ වැඩ තහනම් කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, රැඳවියෙකුට දුරකතනයක් ලබා දීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇති බවයි.

සිදු කරන විනය පරීක්ෂණයට අදාළව එම බන්ධනාගාර නියාමකවරයාගේ වැඩ තහනම් කර තිබේ.

Related posts

ශ්‍රී ලංකන් විකිණීමට අර්ජුන් මහෙන්ද්‍රන් අත ගසයි (Exclusive)

colombotoday

රන් පවුමයක මිල තවත් නගී

colombotoday

රතන හිමිගේ මන්ත්‍රීධුරය අහෝසියි?

colombotoday

නව නීති මත ඇරැඹීමට සුදානම් වන ක්‍රිකට්

colombotoday

ලක්හඩ කඩා වැටේ – නිවුටන් හඩා වැටේ

colombotoday

පාර හරිද…? විශ්වාසභංගය ගැන බැසිල් පාර්ශවයේ ප්‍රබලයෙකුගෙන් විග්‍රහයක්

colombotoday